ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ මිල වැඩි වීමක් කරන්නේ නෑ.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.


ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.




ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ මිල වැඩි වීමක් කරන්නේ නෑ. ලෝක වෙළෙඳපලේ ගෑස් මිල වැඩි වුනත්, ලිට්රෝ සමාගමේ මිල වැඩි වීමක් කරන්නේ නෑ. Reviewed by News Hub on 5:53 AM Rating: 5

No comments:

Powered by Blogger.